සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මියගියැයි පැවැසෙන පුත්තලමේ දැරියගේ මරණය පිළිබඳ පුළුල් පරීක්ෂණ

සර්පයෙකු දෂ්ඨ කිරීමකින් මරණයට පත්වූ බව සදහන් කළ දස හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව පුත්තලම මූලස්ථාන පොලීසිය පවසයි. අදාළ දැරිය ඊයේ (16දා) උදැසන අසාධ්‍ය තත්වයෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මරණයට පත්ව තිබූ බවද පොලිසිය
  Read More>>
Previous Post Next Post