යුද හමුදාපතිවරයාට ඇමෙරිකානු සංචාරක තහනම නිසා MCC අවලංගු කරන්න-හිරුණිකා

ඇමෙරිකා එක්සත් ජනපදය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සංචාරක තහනමක් පනවා ඇති බැවින්, මෙම අවස්ථාවේ එම්.සී.සී. ගිවිසුම අවලංගු කිරීමට රජයට කටයුතු කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (16දා) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්
  Read More>>
Previous Post Next Post