සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ නීතිය ක්‍රියාත්මක කළ අධ්‍යාපන අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්

සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා (කිඩ්ස් ඇත්ලටික්) සැණකෙළියේදී නීතිය ක්‍රියාත්මක කළ බස්නාහිර පළාත් ප්‍රාථමික විෂයභාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුට ස්ථාන මාරුවක් ලබාදී ඇතැයි වාර්තා වේ.

  Read More>>
Previous Post Next Post