මාධ්‍ය මගින් දූෂණ හෙළිවූ පසු නුගේගොඩ අනුලා විදුහල්පතිනිය රැකගන්න පාසල ඉදිරිපිට විරෝධතා

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය වන ජයනි ප්‍රිශංගිකා මහත්මියගේ අක්‍රමිකතා ගැන විගණකාධිපති වාර්තාවක් උපුටමින් මාධ්‍ය මගින් සිදු කළ හෙළිදරව්වෙන් පසු ඇය රැකගැනීමේ අදහසින් දෙමාපියන් පිරිසක් එම විදුහල ඉදිරිපිට අද (17) උදෑසන විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
ජයනි ප්‍රිශංගිකා මහත්මියගේ අක්‍රමිකතා පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව මාස දෙකක පමණ කාලයක් සිදු කළ විමර්ශනයකින් හෙළි වූයේ
  Read More>>
Previous Post Next Post