අම්මත් දුවත් මී හරකාගෙන් බේරගන්න ආ දෙදරු පියා මී හරකාගෙන්ම ඇනුම්කා මියගිය හැටි

බුලත් කොරටුවක වැඩ කරමින් සිටියදී මී ගවයකු එළවා යාම නිසා තුවාල ලැබූ කාන්තාවක සහ ඇයගේ දියණිය රෝහලට ගෙන යෑමට ඉදිරිපත් වූ ලොරි රථ රියැදුරකු වූ 44 හැවිරිදි දෙදරු පියකු එම මී ගවයා ඇනීමෙන් මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වැල්ලව
  Read More>>
Previous Post Next Post