යුද හමුදාපති ශවේන්ද්‍ර හා පවුලේ අයට ඇමරිකාවෙන් තහනමක් - එහෙම කරන්න එපාලු

යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හෝ ඔහුගේ පවුලේ අයට අමෙරිකාවට ඇතුල් වීම තහනම් කර තිබේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ
  Read More>>
Previous Post Next Post