කොළඹ නිවසකින් සොයාගත් ඉඩම් ඔප්පු 240 රිෂාඩ්ගේ බිරිඳගේ බව හෙළිවෙයි

කොළඹ පිහිටි නිවසකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා සොයාගත් ආන්දෝලනයට. තුඩු දුන් ඉඩම් ඔප්පු, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳට අයත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධ නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ කැඳවූ අවස්ථාවේදී ඊයේ අනාවරණ කළේය.
ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන්
  Read More>>
Previous Post Next Post