පංති කාමරයක සිසුන් ගණන 40 කිරීමට එරෙහිව ගුරු සංගමේ උසාවි යයි

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී පංති කාමරයක සිසුන් සංඛ්‍යාව 40 දක්වා ඉහළ දැමීමට ගත් තීරණය හකුලාගන්නැයි රජයට බල කරන්නේ යැයි ද එසේ නොකළහොත් ලංකා ගුරු සංගමය ඊට එරෙහිව අනිවාර්යෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි ද එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ(12) පැවසීය.

  Read More>>
Previous Post Next Post